skip to main
|
skip to sidebar
Pages
Home
කවිකාර කවිමඩුව
විඩාබර සිතට කවියෙන් අමතන කවිකාර කවිමඩුව
Saturday, May 28, 2011
රතු රෝස මල
ආදරයට පුදදෙන - ජීවිතයට ලං වුන
උපන් දින සැමරැමට - දෝතින් පිරිනැමෙන
මලගමෙත් නොසැගවෙන - දුකටත් වෙන් නොවන
මල් වට්ටියේ මැදම හිද - බුදු පුදට නොවරදින
එකම මල - ඔබයි රතු රෝස මල
0 comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
Total Pageviews
Popular Posts
Followers
Blog Archive
▼
2011
(5)
►
October
(1)
▼
May
(4)
රතු රෝස මල
ගලා යන ජීවිතය...
අකලට පර වූ කුසුම...
ඔබට බැදි පෙම...
0 comments:
Post a Comment